“ජනඅරගල ව්‍යාපාරය” විසින් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවය…
2024.03.20 අද දින "ජනඅරගල ව්‍යාපාරය" විසින් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවය දැඩි මර්ධනයකට ලක් කර ඇති බව අප හට නිරීක්ෂණය වී ඇත. මීට සහභාගී වූ පුරවැසියන් ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමී රැස්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් ඔවුන්
0 Comments