දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙහි දත්ත වල සුරක්ෂිතතාවය සහතික කිරීම
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙහි දත්ත වල සුරක්ෂිතතාවය සහතික කිරීම පිළිබදව ගැටළු සහගත තත්වයක්
0 Comments
දේශබන්දු තෙන්නකෝන් යන අයව වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීම
1.ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා කිසිදු ලෙසකින් පොලිස්පති ධූරයට නොසුදුසු බව 2.පොලිස්පති ධූරයට පත් කිරීම වෙනුවෙන් නිර්දේශ කිරීමේදී අනුගමනය කල ක්‍රමවේදය ව්‍යවස්ථා විරෝධී බව 3.ජනාධිපතිවරයා විසින් එම පත්වීම සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී බව 4.ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කල පරිදි තෙන්නකෝන් මහතාට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දක්වමින්
මැයි 09 මොකද උනේ?
2024 මැයි 09 රාත්‍රී 8.00 සිට 9.30 දක්වා රතිදු සේනාරත්න තුමුල හෙට්ටිආරච්චි සුදාර නදීශ් රන්දිමාල් ගමගේ අනුරුද්ධ බණ්ඩාර Citizens' Collective සහ පුරවැසියා ඔස්සේ.