25 May Statements දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙහි දත්ත වල සුරක්ෂිතතාවය සහතික කිරීම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙහි දත්ත වල සුරක්ෂිතතාවය සහතික කිරීම පිළිබදව ගැටළු සහගත තත්වයක්… දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය වන www.ird.gov.lk වෙබ් අඩවිය සදහා SSL Certificate (Secure Sockets Layer සහතිකකරණය) ලබාගෙන නොමැති බව අප හට නිරීක්ෂණය වී ඇත. මහජනතාවගේ ඉතා වැදගත් දත්ත සමග ගනුදෙනු කරන වෙබ් අඩවියක් බැවින් උපරිම ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරන්නෙමු. මේ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් දේශීය ආදායම් බදු කොමසාරිස් වරයාට Citizens’ Collective විසින් අද දින යොමු කරන ලද ලිපිය පහත පරිදි වේ. #CitizensCollective#CC 0 Comments Like