June 2024

නොවිසඳුන 9මහජන මුදල් වලට මොකද උනේ? 2024 ජූනි 09ප.ව 7.00 සිට Citizens Collective ඔස්සේ සජීවීව. සුපුරුදු " 09 වැඩසටහනින් " අපි මෙවර කතා කරන්නේ වංචාව ,දූෂණය සහ මහජන මුදල් අවභාවිතය ගැන. ඒ වෙනුවෙන් ක්ශේස්ත්‍ර කීපයක පුරවැසියන් පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඔවුන් පුර්වැසියන්,