July 2024

Citizens' Circle පුරවැසි කවය (Citizens’Circle ) යනු පුරවැසියන් බලගැන්වීමට අදාල ක්‍රියාකාරකම් සිදු කරන සිදු කරනු ලබන පුරවැසි සාමූහිකයේ ව්‍යාපෘතියකි තෝරාගත් පිරිස්  සදහා නීතිය , පුරවැසි අයිතිවාසිකම් සහ වගකීම්, තාක්ෂණය පිළිබදව අවබෝධයක් ලබා දෙන අතරතුර  පිරිපුන් පුරවැසියෙක් බිහිකිරීම වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීම පුරවැසි