නොවිසඳුන 9 – මහජන මුදල් වලට මොකද උනේ?

නොවිසඳුන 9
මහජන මුදල් වලට මොකද උනේ?
2024 ජූනි 09
ප.ව 7.00 සිට
Citizens Collective ඔස්සේ සජීවීව.
සුපුරුදු ” 09 වැඩසටහනින් ” අපි මෙවර කතා කරන්නේ වංචාව ,දූෂණය සහ මහජන මුදල් අවභාවිතය ගැන. ඒ වෙනුවෙන් ක්ශේස්ත්‍ර කීපයක පුරවැසියන් පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඔවුන් පුර්වැසියන්, වෘත්තිකයන් විදිහට ඔවුන්ගේ ක්ශේස්ත්‍ර වලට අදාලව ඔවුන්ගේ අත්දැකීම්, අදහස් ගැන කතා කරනවා.
👉සමාධිත් උත්පල
👉රාධා කුරුවිටබණ්ඩාර
👉සත්‍ය අමරතුංග
👉හේමන්ත ගුණසේකර
👉සුධාර නදීශ්
සංවිධානය – Citizens Collective
CitizensCollective #නොවිසදුන09
FB LIVE – https://www.facebook.com/share/v/Tf43774X1VgrJn6Q/?mibextid=Tifg6m
0 Comments