Citizens Collective

Citizens’ Circle



Citizens’ Circle

පුරවැසි කවය (Citizens’Circle ) යනු පුරවැසියන් බලගැන්වීමට අදාල ක්‍රියාකාරකම් සිදු කරන සිදු කරනු ලබන පුරවැසි සාමූහිකයේ ව්‍යාපෘතියකි

තෝරාගත් පිරිස්  සදහා නීතිය , පුරවැසි අයිතිවාසිකම් සහ වගකීම්, තාක්ෂණය පිළිබදව අවබෝධයක් ලබා දෙන අතරතුර  පිරිපුන් පුරවැසියෙක් බිහිකිරීම වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීම පුරවැසි කවය මගින් සිදු කෙරේ. මීට සමගාමීව හදුනාගත් ඉලක්ක වෙනුවෙන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය සහයෝගය ලබා දීම ද පුරවැසි කවය අපේක්ෂා කරයි

Post a Comment