Author: admin

Citizens' Circle පුරවැසි කවය (Citizens’Circle ) යනු පුරවැසියන් බලගැන්වීමට අදාල ක්‍රියාකාරකම් සිදු කරන සිදු කරනු ලබන පුරවැසි සාමූහිකයේ ව්‍යාපෘතියකි තෝරාගත් පිරිස්  සදහා නීතිය , පුරවැසි අයිතිවාසිකම් සහ වගකීම්, තාක්ෂණය පිළිබදව අවබෝධයක් ලබා දෙන අතරතුර  පිරිපුන් පුරවැසියෙක් බිහිකිරීම වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීම පුරවැසි

නොවිසඳුන 9මහජන මුදල් වලට මොකද උනේ? 2024 ජූනි 09ප.ව 7.00 සිට Citizens Collective ඔස්සේ සජීවීව. සුපුරුදු " 09 වැඩසටහනින් " අපි මෙවර කතා කරන්නේ වංචාව ,දූෂණය සහ මහජන මුදල් අවභාවිතය ගැන. ඒ වෙනුවෙන් ක්ශේස්ත්‍ර කීපයක පුරවැසියන් පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඔවුන් පුර්වැසියන්,

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙහි දත්ත වල සුරක්ෂිතතාවය සහතික කිරීම පිළිබදව ගැටළු සහගත තත්වයක්

1.ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා කිසිදු ලෙසකින් පොලිස්පති ධූරයට නොසුදුසු බව 2.පොලිස්පති ධූරයට පත් කිරීම වෙනුවෙන් නිර්දේශ කිරීමේදී අනුගමනය කල ක්‍රමවේදය ව්‍යවස්ථා විරෝධී බව 3.ජනාධිපතිවරයා විසින් එම පත්වීම සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී බව 4.ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කල පරිදි තෙන්නකෝන් මහතාට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දක්වමින්

2024 මැයි 09 රාත්‍රී 8.00 සිට 9.30 දක්වා රතිදු සේනාරත්න තුමුල හෙට්ටිආරච්චි සුදාර නදීශ් රන්දිමාල් ගමගේ අනුරුද්ධ බණ්ඩාර Citizens' Collective සහ පුරවැසියා ඔස්සේ.

2024.03.20 අද දින "ජනඅරගල ව්‍යාපාරය" විසින් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවය දැඩි මර්ධනයකට ලක් කර ඇති බව අප හට නිරීක්ෂණය වී ඇත. මීට සහභාගී වූ පුරවැසියන් ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමී රැස්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් ඔවුන්